කරපිංචා කහට – curry leaf tea

කරපිංචා කිව්වම හැමෝගෙම හිතට නැගෙන්නෙ “අපෝ ඕක කෑමට රසකාරකයක් විදිහට දාන එකක් නෙහ්” කියල. ඔව්. මතුපිටින් පෙනෙන දේ ඒක තමයි. කතාවක් තියෙන්නෙ ” මැණිකෙ අගය කනා දන්නෙ නෑ ” කියල. ඒ වගේ තමයි කරපිංචා කිව්ව ගමන් හැමෝම හිතන්නෙ රසකාරකයක් විදිහට, බලන්නෙ රසකාරකයක් දිහා බලන කෝණෙන්. ගොඩක් අය දන්නෙ නෑ කරපිංචා කියන්නෙ ඖෂධ ගබඩාවක් කියන එක.
යටත් විජිත සමයේ විදේශිකයන් විසින් අප රටෙන් මෙම ඖෂධීය ශාකය තුරන් කිරීමට වෙර දැරුවද වාණිජ මට්ටමින් වගා නොකල නිසා එම කාර්යය නිම කිරීමට ඔවුන් අපොහොසත් විය. මෙය අප රටෙන් තුරන් කර දැමීමට ඔවුන් වෙර දැරුවේ මෙහි වූ ඇති මහත් ඖෂධීය ගුණය ගැන අපට වඩා ඔවුන් දන්න නිසා නොවෙද ?
රසකාරකයකට එහා ගිය විශිෂ්ට යමක් කිරීමට කරපිංචා වලට හැකි බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ.
රසකාරකය නැමති රාමුවට කොටු නොවී එහි ඇති සියලුම පෝෂක පානයක් ආකාරයෙන් ශරීරයට එකතු කරගත හැකිවන ආකාරයට ” කරපිංචා කහට ” නමින් නව නිෂ්පාදිතයක් දැන් ලඟම ඇති වෙළඳසැලෙන් ලබාගත හැක.
අමුද්‍රව්‍යය තෝරාගන්නා අවස්ථාවේ සිට වෙළඳපලට බෙදාහැරීම දක්වා කටයුතු ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ මනා අධීක්ෂණයක් සහ  100% අනුමත ප්‍රමිතීන් යටතේ සිදුකෙරෙන එකම නිෂ්පාදිතය” RAIRA කරපිංචා කහට ” පමණක් බව වගකීමෙන් යුතුව දැනුම් දෙන්නෙමු.
Manufactured, packed and marketing by
ONET spreading
Senapathiya
ඇයි “කරපිංචා කහට” බොන්න කියන්නෙ ?? මුලින් ඖෂධ ගබඩාවක් කිව්වට ඒ මොනාද කියල ප්‍රශ්නයක් මතුවෙන්න ඇති. එහෙනම් කියවල බලන්න…
1. අපේ ඇගේ මහත අඩු කරන්න කරපිංචා වල ගුණ  උදව් වෙනවා
ඔයත් කොලෙස්ටෙරෝල් තියෙන කෙනෙක් නම් කරපිංචා කියන්නේ ගොඩාක් හොද බෙහෙතක්. ඇගේ තෙල් මට්ටමට පහලට දාන කොට හෘදයාබාධ ඇතිවිමේ අවධානම අඩු වෙනවා.
2.  දියවැඩියාව පාලනයට කරපිංචා වල ගුණ අප්‍රමාණයි
කරපිංචා කොලයෙන් ඉන්සියුලින් නිපදවන අතර ලේ වල සිනි පාලනයට උදව් වෙනවා. කාබොහයිඩ්‍රෙට් පාලනය කරනවා. ඇගේ තියෙන වැඩිපුර ග්ලුකෝස් මට්ටම පාලනය කරනවා කියලත් අලුතින් සොයාගෙන තියෙනවා
3. නරක කොලෙස්ටෙරෝල් මට්ටමට පාලනයට
දිනපතාම කරපිංචා භාවිතා කරන්නේ නම් අහිතකර කොලෙස්ටෙරෝල් මට්ටම පාලනය ගැන බිය විය යුතු නැහැ.
4. ලේ පිරිසිදු කිරිමට උපකාරි වෙනවා.
5. ශරිරයේ විෂ නාශක ගුණය
මෙය ගැන විශේෂයෙන්ම කිව යුතුයි. ඔබේ ශරීරයට අහිතකර විසක් ඇතුල්වී ඇත්නම් හෝ ආහාර වල අඩංගු විෂ රසායන සංයෝග ශරීරගත වී ඇත්නම් පලමුවර කරපිංචා කහට භාවිතා කිරීමේදී බඩ විරේක වේ. මේ ගැන අනිසි බියක් ඇති කර නොගෙන්න. එය පලමු වර පමණක් සිදුවේ. ඒසේ සිදුවන්නේ කිසියම් විසක් ශරීරගත වී ඇත්නම් පමණයි.
(සර්පයෙක් දශ්ට කල සැනින්ම කරපිංචා කොල කිහිපයක් කොටලා බිමෙන් විස නැති වෙනවා.)
6. ස්නායු දුර්වල විම, වායුගෙඩි හට ගැනිම හා බඩේ දැවිල්ලට
7. අර්ශස් රොගයට හා මලපහ කිරිමට පහසු වෙනවා.
8. පිපාසයට
9. හිසකෙස් වර්ධනය වේගවත් කිරීමට කරපිංචා වලට හැකියාව ඇත.
කරපිංචා වලින් හිසකෙස් වල මූලයන් ශක්තිමත් කරයි. කෙස්ගස් හානියට පත්වී ඇත්නම් එවා නැවතත් වර්ධනයට අවශ්‍ය සියලු පෝෂක කරපිංචා පත්‍රයන්හි අඩංගුය. එමෙන්ම හිස කෙස් වැටිම වැලැක්වීම සහ අකලට හිසකෙස් සුදු පැහැවීම නවතා ශක්තිමත් කෙස් කළඹක් ලබාදෙයි.
10. ආතතිය පාලනය කිරිම
 කායිකව මෙන්ම මානසික සහනයද කරපිංචා භාවිතයෙන් ලබාගත හැක.
11.විටමින් A, C සහ යකඩ අඩංගුය.
ඊට අමතරව ප්‍රෝටීන / තන්තු / මැග්නීසියම් / කැල්සියම් / විටමින් A C B E සහ K / තඹ හා ඛනිජ ලවණ ආදී සංඝටක වලින් පොහොසත්ය.
12. ඇස්වල පෙනිම වර්ධනය කිරීම සහ අක්ෂි රෝග සඳහා ස්වභාවික පිලියමක් වීම.
13. ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීමට සහ හෘදයාබාධ සඳහා පිලියමක් ලෙස කරපිංචා පත්‍රවල අඩංගු පෝෂක උදව් වේ.
14. ආහාර රුචිය වර්ධනයට
ආදී ගුණයන්ගෙන් මැනවින් පෝෂණය වී ඇති කරපිංචා රෝග 77කට ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලෙස භාවිතා කල හැකි බව ආයුර්වේදයෙහි සඳහන් වේ.
ONET spreading
Senapathiya
කරපිංචා කුඩු ආහාර ලෙස එකතු කරගත හැකි ක්‍රම
කරපිංචා කැඳ හදන්න
කරපිංචා සම්බොලයට
කරපිංචා කුලුබඩුවක් ලෙස
සුප් හදනකොට කරපිංචා කුඩු එකතු කරන්න පුලුවන්
ලුණු මිරිස් හදනකොටත් භාවිතා කරන්න පුලුවන්
කරපිංචා කුඩු ටිකක් දලා රසට පොල් රොටි හා ඔනාම රොටි වර්ග හදාගන්න පුලුවන්.
සැලඩ් වලට දාන්න පුලුවන්
කරපිංචා කුඩු වැඩිපුර දලා බටර් ටිකක් එක්ක කොකිස් එහෙමත් රසයි.
බත් එකට කරපිංචා කුඩු ටිකක් එකතු කරල හදන්නත් පුලුවන්.
කරපිංචා කැද හදනකොට සුදු ලුණු රතුලුනු රතුකැකුලු බත් එක්ක අවශ්‍ය පමණට කරපිංචා කුඩු එකතු කරගත්තම රස වගේම ගුණත් වැඩි වේවි.

රු69.00

Sold By ONET spreading
Report Abuse
Category:Tag:

Reviews

There are no reviews yet.

Be the first to review “කරපිංචා කහට – curry leaf tea”

Your email address will not be published. Required fields are marked *

Questions and Answers

You are not logged in

Sorry no more offers available