
Shoplist කියන්නේ තමන්ටම අන්තර්ජාලයේ කඩයක් නිර්මාණය කරගෙන ව්‍යාපාරය දියුණු කරගත හැකි නොමිලයේ ලැබෙන සේවාවක්.
Shoplist Features
Why Shoplist?
ව්‍යාපාරය පිලිවෙලට නිසිලෙස කළමණාකරනය කරගැනීමට අවශ්‍ය සියලුම දේ නොමිලේම.
- ඔබට අවශ්‍ය ලෙස මිලගණන් හැසිරවීමට හැකිවීම
- අන්තර්ජාලය තුලින් වැඩි පාරිභෝගිකයින් ගණනකට ලගාවිය හැකිවීම
- කොළඹ අවට ප්‍රදේශවලට භාණ්ඩ ප්‍රවාහන පහසුකම් Shoplist මගින්ම කරගත හැකිවීම


Best Sellers Dashboard and Support
ඔබට සාර්ථක ව්‍යාපාරයක් කරගැනීමට අවශ්‍ය සියලුම දැනුම Shoplist සුහදශිලී කාර්යමන්ඩලයෙන් ලබාගත හැකියි.
Advance Payment Methods
ඉදිරියේදී අන්තර්ජාලය තුලින්ම මුදල් ලබාගැනීම, බැංකු තැන්පතු වැනි ක්‍රම ආයතනය මගින් ඔබ වෙනුවෙන් ඉටුකරදීම. ඉක්මනින් කාර්යක්ශමව සහ ආරක්ශාකාරීව ඔබගේ ගිණුමට ලබාගත හැකිවීම.
